ආටිකල් ලියලා සල්ලි හොයන්න.

By @rsbofficial6/25/2017steem

‌මේක මටත් මේ ලගදි හම්බු උනේ. ගොඩක් අය දන්නවනේ steem ක්‍රිප්ටො කරන්සි එක. එකේ බ්ලොක්චෛන් එක මත පදනම් උන බ්ලොගින් සයිට් එක තමා මේක. මේකෙ මහ ලොකු දෙයක්නම් නැහැ තියෙන්නේ ලියන්න තමා. තමන් ලියන පොස්ට් වලට ලැබෙන ප්‍රතිචාත් එක්ක තම අපිට හම්බෙන අදායම තිරනය වෙන්නේ. මමත් නිකන් කොහොමද මේක වෙන්නෙ කියලා බලන්න තම පටන් ගත්තේ. බලමු වැඩෙ හොදයිනම් කරමු.

කරන්න තියෙන්නෙ මෙච්චරයි steemit.com එකෙ account එකක් හදලා validate උනට පස්සෙ පොස්ට් දාන එක තමා. පහලින් දාලා තියෙනවා මෙකෙන් සමහර කට්ටිය ගන්න අදායම් වල පික්චර් කිහිපයක්.

Capture.JPG

මමත් පොස්ට් එකක් දෙකක් දැම්මා 0.18$ ඇව්ල්ලා තිබ්බා, Lol .. බලමුකො වැඩෙ කොහොමද යන්නේ කියලා .. නිකන් පොස්ට් දාන එකේ මේ වගේ එකක දාලා කීයක් හරි ගන්න එකෙනේ. සල්ලි අතින් යන්නෙ නෑනේ.

එහෙනම් Try එකක් දීලා බලන්න

4

comments