genesis miningඔන්න එහෙනම්මගේ දෙවෙනි පොස්ට්එක හොදනම් upvote පාරක්දාගෙනමයන්න
මේකට සෙට්වෙලා ගොඩක් කල් නම් නැහැ ගොඩක්හොද කොම්පැනිඑකක් කියල තමා අහපු හැම කෙනාම කිව්වේ මම හිතන්නෙත් ඒක හරි මොකද මෙගොල්ලගේ mining farm තියෙන නිසා 
මම මේකට සෙට් උනේ පටන් ගත්තේ මේ මාසේ දහතුන් වෙනිදා ඔයාලම බලන්නකො මගේ payout දැනට $18 විතර ඇවිල්ල තියෙනවා මම ගත්තේ eth pakage මේ දවස් වල පොඩ්ඩක් මිළ අඩු වෙලා අ උනාට මගේ අදහසනම් තව වසරකින් විතර හොද ලාබයක් ගන්න පුළුවන් කියල 0.05 ආපු ගමන් අපේ eth වලේට් එකට pay out නිකන්ම එනවා මොනවත් කරන්න දෙයක් නැහැ මෙන්න මේක බලන්න
ඔය ගොල්ලත් කැමතිනම් සෙට්වෙන්න https://www.genesis-mining.com/dashboard මගේ code එකක් තියෙනවා ඒක දුන්නොත් 3% discount ගන්න පුළුවන් 6Bqp4V
එහෙනම් ඔක්කොටම ජය .